කොල්ලකරුවන් පිරිසක් ලොස් ඇන්ජලීස් Nike වෙළඳසැලක් කොල්ලකා ඩොලර් 12,000 ක් පමණ වටිනා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබෙනවා.
ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාශය විසින් නිකුත් කරන ලද දර්ශනවල දැක්වෙන්නේ තරුණයින් පිරිසක් රාක්කවලින් ඇඳුම් උදුරාගෙන ඒවායෙන් බෑග් පුරවාගෙන දුවන ආකාරයයි.