රත්නපුර නගරයට ගංවතුර පැමිණෙමින්

ඇද හැළෙන අධික වර්ෂාව නිසාවෙන් රත්නපුර නගරයට ගංවතුර බලපෑම දැඩි වෙමින් තිබෙනවා.

මේ වන විට නගරාසන්න පහත් බිම් රැසක් සහ මාර්ග ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ සිට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජලමට්ටම ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි දැනගන්නට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles