ෆොන්සේකා සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල විසින් ඒ බව තහවුරු කර ඇතැයි සඳහන්.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වන බව පසුගිය දිනෙක දැනුම් දුන් අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වෙනිදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles