ෆොන්සේකා විසි වෙයි: මහේෂ්ට කිරුළ!

හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇති බව සඳහන්. ඒ අනුව මෙතෙක් සමගි ජනබලවේගයේ මිලිටරි චරිතය ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා පසෙකටම විසි වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles