කෑම විස වූ ඇමැති පුද්ගලික රෝහලකට

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසියේම රෝහල් ගතකර තිබෙනවා.

ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ආහාර විෂ වීමක් හේතුවෙන් බවයි සඳහන් වෙන්නේ.

අමාත්‍යවරයා එසේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි.

මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles