සියලු ජාත්‍යන්තර සහ මෙරට ආර්ථිකයේ පසුබෑම් මැද වුවද ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
මෙම මුදලෙන් ඩොලර් බිලියන 1.5ක් ඍජු විදෙස් ආයෝජන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.
2023 ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 23 වනදා අතර කාලය තුළ එම ආයෝජන මෙරටට ලැබුණු බවයි එහිදී සඳහන් වූයේ.