පසුගිය දා මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණ තිබෙනවා.
ඔහු සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද පැමිණියා.
කථානායක මහින්ද යාපා, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති, ආදී පිරිසක්ද පැමිණ තිබුණා.
රාජ්‍ය අමාත්‍යවරයාගේ අවසන් කටයුතු ලබන ඉරිදා පුත්තලමේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.