ළඟදීම විකිණෙන රාජ්‍ය සමාගම් හතර

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා ගනු දෙනු උපදේශකයන් තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සමාගම් තුනක ගනුදෙනු උපදේශකයන් තෝරා ගෙන තිබෙන අතර රාජ්‍ය සතු ඉහත සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු ඒ අනුව සිදු කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles