ඉන්ධන මිල සංශෝධනයක්!

පෙට්‍රල් ඔක්ටේන්  92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත්  ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්  ඉහළ  දැමීමටත්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රී තීරණය කර තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles