ඉන්ධන කෝටාව ගැන නිවේදනයක්

ඉන්ධන සංචිත සහ බෙදාහැරීම් සම්බන්ධයෙන් ඇගැයීමකින් පසු ලබන මාසයේ ඉන්ධන කෝටා තවදුරටත් වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍ය විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඉදිරි මාස 6 සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ සමාලෝචනය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles