ජී.එල්. සජිත් වෙත යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ සහය විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත ඉදිරි ජනාධිපතිවරණ කටයුතු වලදී ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මේ වනවිට ජී. එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන අතර අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles