ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ දැමීම සිදු කිරීමට නියමිතයි.
සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශ කරන බවයි ඔහු කියා සිටින්නේ.