සඳුදා(04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රුපියල් වැඩි කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීම මගින්.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙලෙස ගෑස් මිල වැඩි වන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ.
පසුගිය අගෝස්තු මස 04 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිත ව තිබුණ එසේ නොකළේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් බවත් මෙවර වැඩි නිරීම සිදු කරන බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 900කට ආසන්න මුදලකින් ඉහළ යා හැකි බවට ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.