ගල්කිස්ස මහ හෝටලයේ ඓතිහාසික සත්‍ය ප්‍රේම කතාව පදනම් කරගෙන පසුගිය දා ජනගත වූ ලොවීනා නම් ගීතය රචනා කර ඇත්තේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නයි.
මෙම ගීතය ජනගත කිරීම පසුගිය ජුලි 14 ගල්කිස්ස මහහෝටලයේ දී සිදු කර තිබෙනවා.
මෙම ගීතය ගායනා කරන්නේ චිත්‍රාල් සෝමපාල සහ කාංචනා අනුරාධි විසිනුයි.
ආරක්ෂක ලේකම් මේජර් ජනරාල්වරයා මෙයට පෙරද කෘති කිහිපයක් රචනා කර තිබෙනවා.