පොමනේරියන් සුරතලාගේ අයිතිය හොයන්න ජාන පරීක්ෂණයක් – මහේස්ත්‍රාත් නියෝග

පොමනේරියන් සුනඛයකුගේ අයිතිය තහවුරු කිරීමට ජාන පරීක්ෂණයක් සිදු කරන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් වරයා නියෝග ලබා දී තිබෙනවා.

ඒ පාර්ශව දෙකක් විසින් මෙම සුනඛයාගේ අයිතිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles