ජීනීවා මානව හිමිකම් නිහඬ ඇයි-ජනපති රනිල් අසයි

ස්වීඩනයේ ස්ටොක්හෝම් පල්ලියෙන් පිටත් සිදුවූ අල්කුර්ආනය ගිනි තැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවේචනය කරනු ලැබ තිබෙනවා.

එම සිදුවීම ආගමක් ඇදහීම පිළිබඳ නිදහස උල්ලංඝනය කරන බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මතින් එය සාධාරීකරණය කළ නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ නිහඬතාව ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles