GMOA වැ.බ. පොලිස්පති හමුවෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවී තිබෙනවා.

පොලිස් ආරංචිමාර්ග පැවසුවේ, එහි ලේකම් හරිත අලුත්ගේ ඇතුළු GMOA කණ්ඩායම ඊයේ (දෙසැ 20) වැඩබලන පොලිස්පතිවරයා හමුවූ බව යි.

ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles