කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 151,000 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ් ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟයි.
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 147,000 ක් දක්වා පහළ බැස තිබියදී රුපියල් 4000කින් පමණ රත්තරං මිල ඉහළ ගිය බවයි හෙට්ටිවීදියේ රන් ව්‍යාපාරිකයෝ පවසන්නේ.
රුපියල් 160,000 ක්ව පැවති කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 164,000 කට ආසන්න වී ඇති බව ද එම ව්‍යාපාරිකයෝ පවසනවා.