පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ (15) රත්තරන් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 178,500ක් ලෙස සටහන් වෙනවා.
කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 193,000 ලෙසය.
ඊයේ (14) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 176,700ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 191,000ක් ලෙසත් සඳහන් වුණා.