2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළඳපොල අතරින් ඉහළ ම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇති බව බ්ලූම්බර්ග වෙළඳපොල දත්ත පෙන්වා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එය වසර ආරම්භයේ පැවැති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වෙන බවයි පැවසෙන්නේ.