ජාත්‍යන්තර රැකියා අවස්ථා හඳුනාගනිමින් මෙරට පුරවැසියන් සඳහා මේ වසරේ තවත් රැකියා 10000ක් ලබා දීමට අපේක්ෂා කරන බව රජය පවසනවා. මෙය ජපන් භාෂා ප්‍රවීණතාව හරහා ජපාන වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.
මේ වන විට ජපාන භාෂා ප්‍රවීණතාව ලැබූවන් 10000ක් එහි සේවය කරන අතර රජයේ අපේක්ෂාව මේ වසරේ තවත් 10000කට අවස්ථාව ලබා ගැනීම බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සඳහන් කරනවා.