වනිඳුගේ රසිකයින්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ මස්පිඬු ආබාධයට සිදු කළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කළ බව වාර්තා වනවා.

මේ බව තම ෆේස්‌බුක් ගිණුමට සටහනක් එක් කරමින් හසරංග දැනුම් දී තිබෙන අතර තමන් රට වෙනුවෙන් ශක්තිමත්ව නැවත පැමිණීමට බලාපොරොත්තු වන බව ද පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles