ගෝඨා චැනල් 4 විඩියෝ පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි

චැනල් 4 පාස්කු දින ප්‍රහාර සම්බන්ධ වැඩසටහන පිළිබඳව එහි චෝදනා එල්ල වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත්ව ජනාධිපති ධුරයට පත්වන තෙක් මේජර් ජෙනරල් සලේ සහ තමා අතර සම්බන්ධයක් නොතිබූ බවත්, ඔහු පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 දී හමුවූ බව කියන කතාව ගොතන ලද්දක් බවත් සඳහන් කරමින්.

හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ අදාළ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles