හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා අර අදින බව ඩේලි මිරර් පුවත්පත පවසනවා.
පසුගිය වසරේ ජූලි මාසයේදී ඉල්ලා අස්වීමෙන් පසු දැඩි නිශ්ශබ්දතාවයකින් පසුවූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඔහුගේ අසාර්ථක ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමට ව්‍යාපාරිකයින්ගේ සහාය පළ කර ඇති බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.