බාලවයස්කාර දැරියට හදි කළැයි ගුරා සොයයි

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසලක ඉගනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් බිය ගන්වා, අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයන් සිදු කල උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

මීට මාසයකට පමණ ගලෙන්බිදුණුවැව යකල්ල ප්‍රදේශයේ පිහිටා ඇති උපකාරක පන්තියකට දැරිය ගිය අවස්ථාවේදී, සැකකාර ගුරුවරයා එහි උඩු මහලට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles