අපේ වෙරළ රකින්න ඇමරිකාවෙන් උදව්වක්

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ගුවන් යානාවක් ලබා දෙන බව ඇමරිකාව පවසනවා.

King Air වර්ගයේ යානාවක් ඒ සඳහා ලබා දෙන බවයි, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වන Dolnad Lu සඳහන් කර ඇත්තේ.

ඇමරිකාව විසින් මෙයට පෙරද ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂාව වෙනුවෙන් බෝට්ටු ලබා දීමට කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles