අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල සංශෝධනය වී නැති බවයි වාර්තා වන්නේ.
පෙට්‍රල් ඔක්ටේන් – 95 රුපියල් 7කින් අඩු කර ඇති අතර
සුපර් ඩීසල් රුපියල් 72කින් අඩු කර තිබෙනවා.
එසේ ම භූමිතෙල් මිල රුපියල් 12කින් අඩු කර ඇති බව දැක්වෙනවා.
කෙසේ වෙතත්, සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ආසන්නයේ ඉන්ධන මිල අඩු වීමක් බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඩු වීම නිසායි.
උබල අපෙන් ආතල් ගනිල්ලා. ඡන්දෙ ආවම දෙන්නන් තොපිට. තොපේ වාහන වලට ගහන තෙල් වල මිල අඩු කරගත්තා. මේ රටේ බහුතර අහිංසක මිනිස්සුන්ට සතයක්වත් අඩු වීමක් නෑ.
උබල අපෙන් ආතල් ගනිල්ලා. ඡන්දෙ ආවම දෙන්නන් තොපිට. තොපේ වාහන වලට ගහන තෙල් වල මිල අඩු කරගත්තා. මේ රටේ බහුතර අහිංසක මිනිස්සුන්ට සතයක්වත් අඩු වීමක් නෑ.
යකෝ කමෙන්ට් එක පෝස්ට් කරන්න බැරි නම් ලබ්බටද උබාලගේ සයිට් එකේ කමෙන්ට් තීරුවක් තියෙන්නේ
Sorry. උදා එක වැරදිලා. එක ඩිලීට් කරන්න option එකක් නෑ.