උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගය සඳහා මෙවර පාසල් අයදුම්කරුවන් 281445ක් සහස පෞද්ගලික අයදුම්කරුවන් 65531ක් පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles