අවසන් සටනට කාලගුණය හරස් වෙයි ද?

අද පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ආසියානු කුසලාන අවසන් මහා තරගයේ නවතම කාලගුණ යාවත්කාලීන කිරීම්වලට අනුව අපරභාගයේ සහ සවස් කාලයේ වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත්, ‘සුපිරි 4’ අදියරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මෙන්ම, ඉරිදා දිනයේදී වර්ෂාවෙන් තරඟයට බලපෑමක් වුවහොත් තරඟය සඳහා තවත් දිනයක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles