ලංකාවේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බෑක් කණ්ඩායම පසුගියදා ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයක සහභාගී වුණා.
මෙම සංගීත ප්‍රසංගය අතරතුරදී FlashBack කණ්ඩායම අනතුරකට ලක්වුණා. ඒ වේදිකාව පිටුපස ඇති LED තිරය කඩා වැටීම හේතුවෙන්.
එම අවස්ථාවේදී ගීත ගායනා කරමින් සිටියේ රයිනි ගුණතිලකයි.
ගිටාර්වාදක සුරන්ගේ, කීබෝඩ් වාදකයාගේ සහ රයිනිගේ ඇඟමතට එම තිරය කඩා වැටෙන අයුරු පහත වීඩියෝවෙන්.