2022 වසරේ දික්කසාද නඩු අතිවිශාල ප්‍රමාණයක්

2022 දෙසැම්බර් වන විට මෙරට අධිකරණවල විභාග වූ දික්කසාද නඩු සංඛ්‍යාව 50000ක් පමණ වන බව වාර්තා වෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට විශාල නඩු සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි බවයි.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම කාලය තුළ බිරිඳ -හෝ සැමියා දරුවන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් නඩු 37,514ක් වාර්තා වී ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles