යාපනයේ පුන්කුඩුතිව් රෝහල අසල කෝවිලක් ප්‍රතිසංස්කරණය ආරම්භ කළ පිරිසකට මිනිස් අස්ථි තොගයක් හමු වී තිබෙනවා.
එම ස්ථානයේ කැණීම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කළ අතර එය උර්කාවතුර දිසාවිනිසුරු නාලනී සුභාකරන් හා අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්රනාවන් යන අය ඉදිරියේ ආරම්භ කෙරුණා.
උර්කාවතූර් පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.