යුක්තියෙන් මානව හිමිකම් නොකඩනු: පොලිස් කොමිසමෙන් දේශබන්දුට ලිපියක්

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම මෙහෙයුම ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව පළවෙන මාධ්‍ය වාර්තා සහ පුද්ගලයන්ගෙන් යොමුවෙන පැමිණිලි ගැනද වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය එම ලිපිය මගින් යොමු කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම රටේ බලපැවැත්වෙන් නෛතික රාමුව තුළ නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ක්‍රියාත්මක කළ යුතු බවයි එමගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙමින් කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි ද එම ලිපිය මගින් දන්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles