හිතුණොත් මම විශ්‍රාම යනවා : බෙල්ලන කියයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානම් බව අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවේ දී පවසා තිබෙනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත්තේ,

“අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය ඉන්නේ උසස් නිලධාරීනුත් කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. ඉතින් ඒ තත්ත්වයෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම නම් විශ්‍රාම යන්නත් ලෑස්ති. මේ රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැහැ.”

යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles