ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණයකින් පසුව වන ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසාවෙන් අඩාල විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නවතම පුරෝකථනය ඉතිරිපත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම මැතිවරණ බල වෙනසකින් අවිනිශ්චිතාවකට පත් විය හැකි බවයි.
වර්තමාන ජනපති නැවත පත්වීමට බලාපොරොත්තු වන අතර ඔහුගේ අභියෝගකරුවන් දෙදෙනාවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට අනුකූල වීමට විරුද්ධ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ හරහා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කිසියම් ප්‍රමාදයක් ඇති විය හැකි බවද ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවා සිටිනවා.
වැටෙන්න ආර්ථිකේ කියලා LAබ්බක් නෑ චන්දෙ තියනවද නැද්ද කියලා ADB එක තීරණය කරන්නත් බෑ උඹලා දෙන LAබ්බක් ආණ්ඩුවට් දීපං ඉතිරි ටික අපි බලාගන්නන් 🖕🖕🖕
ඒ ගමන ADB එකට ඕන හැටියටද අපි ඉන්න ඕන?? ආර්ථිකේ ස්ථාවර වෙලා කියන්න පිනා කීයක් හරි දුන්නද??
හැම එකම විකුනන්න දාලා….සේරම විකුණුවම ආර්ථිකේ හැදෙනවද…..ඉස්සරහක් නොදකින ගොබ්බ පාලකයෝ ඉන්නවට වඩා…..ජන්දයක් තියලා මේ ඉන්න හාල්පාරුවෝ එලවලා ඉන්න ඕන…..ඔක්කොම ටික නිකං පිනා කකා බිබී ඉන්නවා….මොනවද හදලා තියෙන්නේ ආර්ථිකේට…..ඔක්කොම බිල් අපි ගෙවනවා….ඒ මදිවට tax….අපි හාංසී කවරවපු ජාතියක්……මීට වඩා කොහේට වැටෙන්නද…..
හැම එකම විකුනන්න දාලා….සේරම විකුණුවම ආර්ථිකේ හැදෙනවද…..ඉස්සරහක් නොදකින ගොබ්බ පාලකයෝ ඉන්නවට වඩා…..ජන්දයක් තියලා මේ ඉන්න හාල්පාරුවෝ එලවලා ඉන්න ඕන…..ඔක්කොම ටික නිකං පිනා කකා බිබී ඉන්නවා….මොනවද හදලා තියෙන්නේ ආර්ථිකේට…..ඔක්කොම බිල් අපි ගෙවනවා….ඒ මදිවට tax….අපි හාංසී කවරවපු ජාතියක්……මීට වඩා කොහේට වැටෙන්නද….. thiyapiw ජන්දේ….