පොලිස්පති පුටුව ආයෙත් හිස් – දෙපාර්තමේන්තුවම දැඩි අර්බුදයක

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තුන්වැනි වතාවටත් ලබාදී තිබූ සේවා දීර්ඝ කිරීම ඊයේ (24) දිනයේ අවසන් වුවද නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු කර නොමැත.

ව්‍යවස්ථාදායක සභාවේ කීපදෙනකු කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීම නිසා නව පොලිස්පතිවරයකු පත් කිරීමට මේවනතුරු හැකි වී නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23 ) ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ නව පොලිස්පතිවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles