IMF වාරිකය ලැබෙයි ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන ණය වැඩසටහනේ දෙවැනි සාකච්ඡාව එළඹෙන සැප්තැම්බර් 14 දින සිට 24 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ඇතුළු අදාළ පාර්ශව මෙම සාකච්ඡා සඳහා සහභාගී වන අතර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ.

එසේම අවසාන සාකච්ඡාව සහ ආරම්භක සාකච්ඡාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සමග සිදු කිරීමට නියමිත බවත් දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 330 කට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles