IMF දෙවැනි වාරිකය අනුමත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට අනුමත කර ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එහි විධායක කමිටුව ඊයේ (12) අනුමැතිය ලබා දී තිබෙනවා.

ඩොලර් මිලියන 337ක මුදලක් ඒ අනුව මෙරටට ලැබෙනු ඇති.

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ දී සලකා බැලෙන – එම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වීමේ ආකාරය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බැවින් දෙවැනි වාරිකය අනුමත කරන බවයි විධායක කමිටුව ප්‍රකාශ කර ඇත්තේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles