කීරි සම්බා මිල පාලනය කිරීම සඳහා එම සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්රික් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දේශීය වෙළෙඳපොලේ කීරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරඟකාරිත්වයක් ඇති කරමින් පාරිභෝගිකයාට වාසියක් ඇති කිරීමට මෙමගින් රජය බලාපොරොත්තු වෙන බවයි පැවසෙන්නේ.