පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.