අධිවේගයෙන් ආදායම නගී

උත්සව සමය නිසාවෙන් මෙරට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව අධිවේගී මාර්ග මෙහෙයම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය පවසනවා.

අප්‍රේල් 13 වැනිදා පමණක් අධිවේගී මාර්ගවල රථවාහන එක්ලක්ෂ විසි අට අදහසක් ධාවනය කර තිබෙනවා. ඉන් හාරකෝටි හතළිස් ලක්ෂයක ආදායමක් ඉපයීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් අධිවේගී මාර්ග වෙත වාහන ඇතුළු කිරීමේ දී එහි ධාවනය සඳහා සුදුසු වාහන පමණක් ඇතුළු කරන්නැයි බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles