ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරන්නේ.
එසේම ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරනවා.