උද්ධමනය ඉහළ යයි

නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ්‍ අනුව නොවැම්බර් උද්ධමනය සටහන් වූයේ 2.8%ක් ලෙසටයි.

ඔක්තෝම්බර් මාසයේ -5.2% ට පැවති ආහාර උද්ධමනය -2.2ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පවසනවා.

ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles