කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්න උපදෙස්

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නිපදවා මහජන මුදල් වංචා කිරීමේ නඩුකරයට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රසම්පාදන අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නීති අංශ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර  සහ අනෙකුත් නිලධාරීන් ද අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තීරණ පසුව ලබාදීමට නියමිත බවද දැනගන්නට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles