ඩයනාට වැඩ වරදින ලකුණු : අල්ලස් කොමිසම වැඩට බසී

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව දැන දැනම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 4කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජය මුදල් හා දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇය අල්ලස් පණතේ දූෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙසේ විමර්ශන අරඹා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles