ඔබ ප්‍රදේශයත් නාය යෑමේ අනතුරකද? අවදානම් කලාප මෙන්න

අඛණ්ඩව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ නිවේදනය ඊයේ (29) සවස නිකුත් කරනු ලැබුවා.

පළමු මට්ටම-
බදුල්ල-හපුතලේ, හාලිඇල, පස්සර
කෑගල්ල – අරණායක, මාවනැල්ල, රවුන්නවැල්ල,වරකාපොල, යටියන්තොට, බුලත්කොහුපිටිය
රත්නපුර – නිවිතිගල, කහවත්ත, පැල්මඩුල්ල, අයගම, කිරිඇල්ල

දෙවන මට්ටම –
රත්නපුර – කුරුවිට, ඇහැලියගොඩ, ඇලපාත, ගොඩකවෙල

තෙවන මට්ටම (රතු නිවේදන)
වැලිගෙපොළ, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles