ISIS ට සම්බන්ධ අයියා මලෝ 2ක් අල්ලයි

ISIS සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ එකම පවුලේ සොයුරන් දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනාගෙන් අයෙක් ධීවර වරායක සහ කොළඹ කන්ටේනර් අංගනයකද සේවය කර තිබෙනවා.

පසුගියදා ISIS සංවිධානයේ සාමාජිකයන් බව කියමින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පිරිස සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකුගේ හිතවතුන් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles