ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට දැම්මේ වෛද්‍ය සිසුන්දැයි සැකයක්

ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එක් වූ වෛද්‍ය සිසුන් හරහා සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවට අනාවරණය වී ඇතැයි වාර්තා වෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හෝමාගම රෝහලේ 30 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගත් බවයි අතුරුගිරිය පොලීසිය පවසන්නේ.

එමෙන්ම ඝාතන සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලට ලැබීම සම්බන්ධයෙන් එම සිදුවීම වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද කරුණු සටහන් කරගත් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles