ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන සෙවීම රහස් පොලිසියට බාර වෙයි

2023 වසරේ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාවට අදාළව දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාග දෙපාර්තමේන්තුව මගින් අවලංගු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න පත්‍රය සංසරණය වීම ඊට හේතුවයි. විභාගයට පෙර ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවයි සඳහන් වූයේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles