ඉන්දියා ගිය එක හොඳයි: ඒත් දැන් ජවිපෙ රැල්ල බැස්සා – මහින්ද

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු සංචාරය ගැන මාධ්‍යවේදියෙක් විමසූ පැනයකට හිටපු ජනපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය අදහස් පළ කරනු ලැබුවා.

හිටපු ජනපතිවරයා පවසන්නේ එම සංචාරය ඉතා හොඳ එකක් බවයි. එහි ගොස් මිත්‍රත්වය වැඩි කර ගැනීම කළ යුතු දෙයක් බව ද එහිදී ඔහු ප්‍රකාශ කළා. පසුව හෝ ඔවුන් එය තේරුම් ගැනීම වටිනා බව පැවසූ හිටපු ජනපතිවරයා තමන්ගේ ඉන්දීය සංචාරවලට ජවිපෙ දොස් කීම නොසලකා හරින බව වැඩිදුරටත් කියා සිටියා.

ජවිපෙට රැල්ලක් පැමිණි නමුත් දැන් එය බිඳී ඇති බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles